|
ආයුබෝවන්, දැන් ඔබට පරිගණක ක්‍රමලේඛන භාෂා පිළිබඳ ව සිංහලෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත. මෙම ලිපි කියවීම සඳහා ඹබ පරිගණකයේ සිංහල යුනිකෝඩ් සහාය ස්ථාපනය කර තිබිය යුතුය. මෙම ලිපි නිවැරදිව දර්ශනය වන්නේ නැති නම් මෙතැන ක්ලික් කර අවශ්‍යය සහාය ලබා ගන්න.
If you can't read this article, please enable Sinhala unicode support in your computer. Click here to get help.
සිංහලෙන් පරිගණක ක්‍රමලේඛන භාෂා පිළිබඳ පොත් පත් හා වෙබ් අඩවි ඇත්තේ සීමිත ගණනකි. අන්තර්ජාල පහසුකම් ඇති අයට නිදහසේ භාවිතා කළ හැකි ලෙස මෙම වෙබ් අඩවිය සකසා ඇත. විෂය කරුනු පමනක් නොව අභ්‍යාස හා ඒවාට පිළිතුරු ද මෙහි ඇතුලත්ය. එබැවින් ඔබගේ දැනුම වඩාත් තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ නමුත් පරිගණක ක්‍රමලේඛන භාෂා පිළිබඳ ඉතා ගැඹුරට හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී ඇති දේ කියවීමට ඕනෑම අයෙකුට සිදුවේ. |
|